jump to navigation

Cricinfo International Scores July 21, 2009

Posted by Sudam Liyanage in Uncategorized.
add a comment
Live Cricket

අන්තර්ජාලයේ සිංහල කඩඉම වෙත…. April 27, 2009

Posted by Sudam Liyanage in Uncategorized.
4 comments

මේ මගේ පලමු සිං හල post එක. තාම සිං හල typing පොඩ්ඩක් අවුල්. මේකෙත් පොඩි ආතල් එකක් තියෙනව… ඒක නෙවෙයි, දැන් ඉස්සර වගේ නෙවෙයි… මාර විදිහට සිංහල bloggers ල ඉන්නවනෙ…. කාටද ආඩම්බර? ගමට තාක්ෂණය ගෙනියන්න UCSC එකෙනුත් මාර සේවයක් වෙලා තියෙන්නෙ කියල දැන් තමයි තේරෙන්නෙ. UCSC ශිෂ්‍යයො විදිහට අපි හැමෝම ඒ ගැන සන්තෝෂ වෙන්න ඕන.

ජය වේවා!
පස්සෙ ආයෙමත් හම්බවෙමු….
සුදම්.